Chocolate Biscuit
Pudding
2-3 packets of Marie
biscuits
Milk to soak biscuits
250g icing sugar
250g Butter or Margarine
3 eggs (separated)
50-100g cocoa
1 cup whipped cream
2 tablespoons brandy (Optional)
Chopped cashew nuts (Optional)
Chocolate curls from dark cooking chocolate.
Mix butter and icing sugar till fluffy using a hand mixture.
Add the egg
yolks, one at a time. Add the sifted cocoa
powder (first add 50g, then more
depending on color).
Beat the 3 egg whites till stiff and add to the chocolate
Beat the 3 egg whites till stiff and add to the chocolate
mixture. Fold in whipped
cream. Add the brandy.
Soak the biscuits in some hot milk.
Arrange the pudding with alternate layers of the chocolate
mixture and
biscuits. Last layer with chocolate mixture on
top.
Add chopped cashew nuts on top with some chocolate curls.
Chill before serving.
Chocolate Biscuit Pudding
10 oz chocolate chips
8 ozs butter, at room temperature
3 eggs
10 ozs Marie Biscuits
3/4 cups sugar
1 cup whipped cream
1 cup milk
1 cup chopped cashew nuts
1 tbsp Rum (optional)
1 tsp Vanilla
Pinch of salt
Combine chocolate, rum, 1/4 cup water, and the vanilla in a heat-proof bowl. Set it over a pan of simmering water just until the chocolate melts. Cool completely to room temperature. Whisk butter until combined. Set aside.
Place egg whites, the salt, and 1 tablespoon of the sugar in a bowl. Beat on high speed until firm but not dry.

Place the egg yolks and the rest of the sugar in a bowl. Beat on high speed until pale yellow. With the mixer on low speed, add the chocolate mixture.
Whisk 1/4 of the egg whites into the chocolate mixture; then fold the rest in carefully with a rubber spatula.
Fold the whipped cream into the chocolate mixture.
Soak the Marie biscuits in milk slightly. Layer a bottom of a square pan with them. Next layer with chocolate mixture (about 1/2 inch high). Sprinkle with cashew nuts. Follow with another layer of soaked biscuits and then the chocolate mixture and cashew nuts. Continue layering until all of the chocolate mixture is over. Make sure that the top layer is chocolate mixture and cashew nuts.
Chill for at least 2 hours.
This is for you my dear Nangi Dona. Enjoy!!!!!
චොක්ලට් විස්කොතු පුඩිම.
අවශ්‍ය ද්‍රව්ය:
මාරි විස්කෝතු පැකට් 3ක් පමණ
එය පෙඟවීම සඳහා කිරි
අයිසින් සීනි ග්‍රෑම් 250 ක්
බටර් හෝ මාගරින් ග්‍රෑම් 250 ක්
බිත්තර 4 ක් කහ මද හා සුදු මද වෙන් කර ගෙන.
කොකෝවා පවුඩර් ග්‍රෑම් 50 - 100 ක්
ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්පයක්.
බ්‍රැන්ඩි හෝ රම් මේස හැන්දක් (අත්‍යවශ්‍ය නොවේ)
හීනියට කපා ගත් කජුමද
තද පැහැති උයන්න ගන්නා චොකලට් (Cooking Chocolate) කර්ල්ස් මෙන් ග්‍රේටරයකින් ගාගන්න.
සාදන ක්‍රමය:
බටර් හා අයිසින් සීනි හොඳින් ක්‍රීම් වන තෙක් බීටරයකින් ගසා ගන්න.
බිත්තර කහ මද එක බැගින් එයට එක් කර ගන්න. චොක්ලට් කුඩු පලමුව ග්‍රෑම් 50ක් පමණ ටික ටික එයට එක් කරගන්න. ටික ටික ප්‍රමණය වැඩි කරමින් තමන් කැමති තද පාට එනතෙක් චොක්ලට් පවුඩර් එක් කර ගන්න. මෙය එකිනෙකා ගේ කැමැත්ත අනුව වෙනස් වේ.
බිත්තර සුදුමද වෙනම තදින් පෙන නගින තෙක් ගසාගෙන එම මිශ්‍රණයටම එක් කර ගන්න. මෙහිදී බීටරයේ බීට්වෙන රවුම් කැබලි දෙක හොඳින් සෝදා වියලා ගැනීම වැදගත්. මන්ද? සුදුමද හොඳින් ගසා ගන්න අනවශ්‍ය දේ හිරිහැරයක් වෙන බැවින්.
මේ මිශ්‍රණයටම ගසාගත් ක්‍රීම් එකතු කර වියලි ලී හැන්දකින් පෙරලා ගන්න. බ්‍රැන්ඩි හෝ රම් එක් කරගන්න.
මාරි බිස්කට් ටික උණු කිරි වල පොඟවා ගන්න.
මෙසේ පොඟවමින් මුලින්ම ක්‍රීම් මිශ්‍රණය අඩියට දමා ඊට පසුව බිස්කට් තට්ටුවක් ද ඊට උඩින් අඟල් බාගයක් පමණ ක්‍රීම් තට්ටුවක්ද ලෙස මේ ක්‍රමයට තට්ටු දමා ගන්න. අවසානයට ක්‍රීම් තට්ටුවක් දමා කජු හා චොක්ලට් කර්ල්ස් වලින් සරසා ගන්න. ඔබට මෙය ක්‍රීම් වලින් ද සරසා ගත හැක.
පැය දෙකක් පමණ ශීත කරණයේ තැබීමෙන් රසය වැඩිවේ.
****රස බලලම කියන්න කෝ.

The recipe without eggs.
ReplyDeletechocolate/cocoa powder 2 table spoons for the chocolate sauce (about 1/2 of the cocoa pkt)
Milk 3 pkts (we used Kotmale Pasteurized Milk-180 ml)
Corn flour- 1 table spoon for Pasteurized Milk-180 ml
Icing sugar/sugar 2 table spoons for Pasteurized Milk-180 ml
Butter and Rum/Cognac - about 1 table spoon to be added at the end when making sauce.
Chocolate, Milk, Corn flour, Icing sugar/sugar - mix well and cook in microwave oven for 5 mints.( stop at 3rd minute mix well and cook for 2 more minutes or until the sauce thicken) Then add Butter and Rum if you have vanila too.
Now the sauce is ready, remember how we soaked biscuits 1-2-3- seconds and ........ layers of the biscuits and sauce.
Thanks a lot Kavikari nangi,
DeleteThis way is very useful for our dear friends who don't consume eggs. Have a nice weekend!
සතියකට එක මෙනු එකක් වගේ දාන්න පුළුවන්නම් එළ චන්දි.... හෙට ඉතින් මමයි ගෙදර පොර... :D
ReplyDeleteපුලුවන් තරම් උත්සාහ කරන්නම් අභීත. මේ වට්ටෝරුව නම් ඔබට ලෙහෙසියෙන් හදන්නට පුලුවන්. සතුටුයි ඔබ වැනියෙක් උයන්න පිහන්න උනන්දුවීම ගැන.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහනේ අම්මෙහ්....අර ෆොටෝ එක දැක්ක ගමන්ම කන්න හිතෙනෝ.....................:)වෙලාවක හදල බලන්න ඕන :) :)
ReplyDeleteහදල බලන්න හිරු. එච්චර අමාරු නෑ හදන්න. ස්තූතියි මේ පැත්තෙ ආවට.
Deleteෆ්‍රෙෂ් ක්‍රීම් කියන්නෙ මොනවද?
ReplyDeleteෆ්‍රෙෂ් ක්‍රීම් කියන්නෙ කිරි යොදය එකතු කරලා හදන ක්‍රීම් එකකට. සුපර්මාකට් වල ඒවා ගන්න තියෙනවා. ඇන්කර් බ්‍රෑන්ඩ් එක හොඳයි. පෙට්ටියක අසුරා එන්නෙ. රු.160ක් පමණ වෙනවා. කොත්මලේ බ්‍රෑන්ඩ් එක යෝගට් වගේ උස කෝප්පයක එන්නෙ. එය මිලෙන් අඩුයි. හොඳින් සීතල කරල සීනි සමඟ හෝ අයිසින් සීනි සමඟ වේගයෙන් බීට් කර පලතුරු හා පුඩින් වර්ග සඳහා තමයි භාවිතා කරන්නෙ. ස්තූතියි ආවට. පිළිතුරු පමා උනාට සමාවෙන්න.
Deleteඅපි එංගලන්තේ නෙමෙඉ හුත්තෝ ඉන්නේ .. සරලව හදන්න පුලුවන් එකක් දාපිය. රම් අරන් දෙන්නේ උම්බේ අම්මද ?? ගොන් පොන්න හුත්තිගේ පුතා....
ReplyDelete